Talk

Listening..

  • Ready to face Computer Delivered IELTS
    Most experienced IELTS training center in Anuradhapura

    Join now to the 2025 IELTS group.
    විභාග ආතතිය සහ පීඩනයකින් තොරව ඔබගේ සිහින IELTS විභාග ලකුණු ලබා ගැනීමට ඔබට උපකාර කිරීමට අපි මෙහි සිටිමු.

    පහසුවෙන් ප්‍රථම පෙනී සිටීමෙන්ම අවශ්‍ය ලකුණු ලබාගන්න.

    ✅New class join now.
    ඔබගේ IELTS විභාගය සඳහා ඉගෙනීම දුෂ්කර විය හැක. නමුත් නිවැරදි උපාය මාර්ග සහ මගපෙන්වීම සමඟ, වඩාත් සරලව ඉගෙන ගන්න.

    ✅ සියලු සුදුසුකම් සහිත ගුරු මණ්ඩලයක් යටතේ ඉගෙනුම් කටයුතු කෙරේ

    ✅අපගේ නවතම පාඨමාලාව සඳහා අදම ලියපදිංචි වන්න.

    ✅අමතන්න 077 8200067/ 0252223729/ 0252227485
    IELTS යනු International English Language Testing System

    ✅මෙය තම මුල් භාෂාව ඉංග්‍රීසි භාෂාව නොවන අයගේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර ප්‍රමිතිගත ලෙසින් පරික්ෂා කරන විභාගයකි.
    ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු නොකර මෙම විභාගයෙන් ඔබට අවශ්‍ය ලකුණු ලබා ගත නොහැකිය.
    අප පාඨමාලාව සකස් කොට ඇත්තේ ඔබට අවශ්‍ය band score එක ඔබ පෙනී සිටින පලමු විභාගයෙන්ම ලබා ගත හැකි අයුරිනි.

    ✅අප ප්‍රථමයෙන් ඔබේ ඉංග්‍රීසි හැකියාව දියුණු කර. ආදර්ශ පරීක්ෂණය පවත්වා ඔබ ඔබට අවශ්‍ය මට්ටම බව සහතික කර ගැනීමෙන් පසුව විභාගයට පෙනී සිටීමට සලස්වයි.

    ✅අප ආයතනය උතුරු මැද පළාතේ British Council ආයතනය සඳහා IELTS විභාග ලියාපදිංචි කරන එකම මධ්‍යස්ථානය වේ.
    https://www.britishcouncil.lk/.../ielts/registration-centres
    ඊට අමතරව අප ආයතනය අවුරුදු 18 කට වඩා වැඩි කාලයක් IELTS විභාගය සඳහා සිසුන් පුහුණු කර ඇති ආයතනයකි.

    7+ BANDS ලබාගත් සිසුන් ද අප අතර වේ.

    #IELTS #IELTSSriLanka
    Ready to face Computer Delivered IELTS Most experienced IELTS training center in Anuradhapura Join now to the 2025 IELTS group. විභාග ආතතිය සහ පීඩනයකින් තොරව ඔබගේ සිහින IELTS විභාග ලකුණු ලබා ගැනීමට ඔබට උපකාර කිරීමට අපි මෙහි සිටිමු. පහසුවෙන් ප්‍රථම පෙනී සිටීමෙන්ම අවශ්‍ය ලකුණු ලබාගන්න. ✅New class join now. ඔබගේ IELTS විභාගය සඳහා ඉගෙනීම දුෂ්කර විය හැක. නමුත් නිවැරදි උපාය මාර්ග සහ මගපෙන්වීම සමඟ, වඩාත් සරලව ඉගෙන ගන්න. ✅ සියලු සුදුසුකම් සහිත ගුරු මණ්ඩලයක් යටතේ ඉගෙනුම් කටයුතු කෙරේ ✅අපගේ නවතම පාඨමාලාව සඳහා අදම ලියපදිංචි වන්න. ✅අමතන්න 077 8200067/ 0252223729/ 0252227485 IELTS යනු International English Language Testing System ✅මෙය තම මුල් භාෂාව ඉංග්‍රීසි භාෂාව නොවන අයගේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර ප්‍රමිතිගත ලෙසින් පරික්ෂා කරන විභාගයකි. ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු නොකර මෙම විභාගයෙන් ඔබට අවශ්‍ය ලකුණු ලබා ගත නොහැකිය. අප පාඨමාලාව සකස් කොට ඇත්තේ ඔබට අවශ්‍ය band score එක ඔබ පෙනී සිටින පලමු විභාගයෙන්ම ලබා ගත හැකි අයුරිනි. ✅අප ප්‍රථමයෙන් ඔබේ ඉංග්‍රීසි හැකියාව දියුණු කර. ආදර්ශ පරීක්ෂණය පවත්වා ඔබ ඔබට අවශ්‍ය මට්ටම බව සහතික කර ගැනීමෙන් පසුව විභාගයට පෙනී සිටීමට සලස්වයි. ✅අප ආයතනය උතුරු මැද පළාතේ British Council ආයතනය සඳහා IELTS විභාග ලියාපදිංචි කරන එකම මධ්‍යස්ථානය වේ. https://www.britishcouncil.lk/.../ielts/registration-centres ඊට අමතරව අප ආයතනය අවුරුදු 18 කට වඩා වැඩි කාලයක් IELTS විභාගය සඳහා සිසුන් පුහුණු කර ඇති ආයතනයකි. 7+ BANDS ලබාගත් සිසුන් ද අප අතර වේ. #IELTS #IELTSSriLanka
    2
     0 Comments 0 Shares
  • ✅After A/L international English Courses
    ✅B2 First (FCE)

    👍🏻👉නව පන්ති ආරම්භය 20th January 2025 from 10am to 12.30pm

    හරිම වයසෙදි හරිම ඉංග්‍රීසි ජාත්‍යන්තර විභාගය ඔබේ දරුවාව යොමු කරන්න.
    කුඩා කල සිට ඔබගේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම ජාත්‍යන්තර මට්ටමට සමාන වන අයුරින් පවත්වාගෙන යාමට

    ඉංග්‍රීසි කථනය කියවීම ලිවීමේ අති දක්ෂයකු බවට ඔබේ දරුවා පත් කර ගැනීමට අදම අප හා එක්වන්න.
    අවුරුදු 18 වැඩි කාලයක් අප ආයතනය British Council ආයතනය හරහා ළමුන් එම විභාගයන්ට යොමුකර සාර්ථක අනාගතයක් නිර්මාණය කොට ඇත.

    අඩු වයසින් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඉංග්‍රීසි පාඨමාලාවක සහතිකයක් ඔබගේ දරුවාට ද හිමි කර දෙන්න.

    ✅ British Council ආයතනයත් සමඟ වසර දහ අටකට ආසන්න කාලයක් මුළුල්ලේ ක්‍රියා කොට තිබීම.
    ✅ මෙම විභාග සඳහා වැඩිම කාලයක් සිසුන් සූදානම් කොට අත්දැකීම් බහුල ආයතනයක් වීම.
    ✅ ඉහළ සුදුසුකම් ලත් ගුරුවරයෙක් යටතේ ඉගෙනීමට හැකිවීම.
    (Most qualified lecturer in the city for Cambridge assessment English)
    https://www.cambridgeenglish.org/exams-and-tests/proficiency/
    C2 Proficiency, C1 Advanced. Bsc.in.Computer Science Msc.in.CS(PG) (UCSC)
    ✅ Only IELTS registrations center
    https://www.britishcouncil.lk/exam/ielts/registration-centres

    අදම ලියාපදිංචි වන්න
    025 222 3729 / 025 222 7485

    #cambridgeenglish #KeyEnglish #B2First #britishcouncilenglish #BritishCouncilIELTS
    ✅After A/L international English Courses ✅B2 First (FCE) 👍🏻👉නව පන්ති ආරම්භය 20th January 2025 from 10am to 12.30pm හරිම වයසෙදි හරිම ඉංග්‍රීසි ජාත්‍යන්තර විභාගය ඔබේ දරුවාව යොමු කරන්න. කුඩා කල සිට ඔබගේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම ජාත්‍යන්තර මට්ටමට සමාන වන අයුරින් පවත්වාගෙන යාමට ඉංග්‍රීසි කථනය කියවීම ලිවීමේ අති දක්ෂයකු බවට ඔබේ දරුවා පත් කර ගැනීමට අදම අප හා එක්වන්න. අවුරුදු 18 වැඩි කාලයක් අප ආයතනය British Council ආයතනය හරහා ළමුන් එම විභාගයන්ට යොමුකර සාර්ථක අනාගතයක් නිර්මාණය කොට ඇත. අඩු වයසින් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඉංග්‍රීසි පාඨමාලාවක සහතිකයක් ඔබගේ දරුවාට ද හිමි කර දෙන්න. ✅ British Council ආයතනයත් සමඟ වසර දහ අටකට ආසන්න කාලයක් මුළුල්ලේ ක්‍රියා කොට තිබීම. ✅ මෙම විභාග සඳහා වැඩිම කාලයක් සිසුන් සූදානම් කොට අත්දැකීම් බහුල ආයතනයක් වීම. ✅ ඉහළ සුදුසුකම් ලත් ගුරුවරයෙක් යටතේ ඉගෙනීමට හැකිවීම. (Most qualified lecturer in the city for Cambridge assessment English) https://www.cambridgeenglish.org/exams-and-tests/proficiency/ C2 Proficiency, C1 Advanced. Bsc.in.Computer Science Msc.in.CS(PG) (UCSC) ✅ Only IELTS registrations center https://www.britishcouncil.lk/exam/ielts/registration-centres අදම ලියාපදිංචි වන්න 025 222 3729 / 025 222 7485 #cambridgeenglish #KeyEnglish #B2First #britishcouncilenglish #BritishCouncilIELTS
    3
     0 Comments 0 Shares
  • "Ma famille de chevaliers médiévals"🎠🧛‍♂️
    (How I came up with the character designing concept for CELS: Cambridge English Language School )

    So the institute's relevance to British Council and English, directed me to design the characters as Medieval British Knights.
    My mind was struck with the idea of the head lecturer Ravindu Kushan Mapitiyage being usually addressed as "sir" and suddenly, I was reminded of Sir Leigh Teabing (the Knight) from novel The Davinci Code I'd been reading.
    As a matter of fact, the need for incorporating the Stallion depicted in CELS logo, went hand in hand with the MC being a Knight.
    I created the names of the OCs (original characters) out of the names of the real-life characters I was inspired from, so it gives off a British impression. (Sir Avin X Amber the Stallion)
    The Stallion's character is given that of CELS' developer Thisath Damiru as a tribute to his hard work! 🔥

    Though the concept of Knights sounds overbearing at first, my art style was able to tone the complexity down and create characters unlike any other. My versatility in these illustrations wasn't limited in this scenario as I was able to come up with 'chibi' to 'semi--realistic' arts with an obvious range of complexity changes in each illustration.
    I'm truly happy with my creations! I hope it eases and promotes students engagement in studies :)
    Thanks for reading!
    "Ma famille de chevaliers médiévals"🎠🧛‍♂️ (How I came up with the character designing concept for CELS: Cambridge English Language School ) So the institute's relevance to British Council and English, directed me to design the characters as Medieval British Knights. My mind was struck with the idea of the head lecturer [RaviMapitiyage] being usually addressed as "sir" and suddenly, I was reminded of Sir Leigh Teabing (the Knight) from novel The Davinci Code I'd been reading. As a matter of fact, the need for incorporating the Stallion depicted in CELS logo, went hand in hand with the MC being a Knight. I created the names of the OCs (original characters) out of the names of the real-life characters I was inspired from, so it gives off a British impression. (Sir Avin X Amber the Stallion) The Stallion's character is given that of CELS' developer [Thisath] as a tribute to his hard work! 🔥 Though the concept of Knights sounds overbearing at first, my art style was able to tone the complexity down and create characters unlike any other. My versatility in these illustrations wasn't limited in this scenario as I was able to come up with 'chibi' to 'semi--realistic' arts with an obvious range of complexity changes in each illustration. I'm truly happy with my creations! I hope it eases and promotes students engagement in studies :) Thanks for reading!
    5
     3 Comments 2 Shares
  • https://tutemyclass.com/take-my-online-english-class/
    https://tutemyclass.com/take-my-online-english-class/
    TUTEMYCLASS.COM
    Take My Online English Class
    Wondering who can take my online English class for me? At Tutemy class.com get your query resolved with professional subject matter experts
     0 Comments 0 Shares
  • Hurry up only a limited number of students are taken now.

    මෙවර ඔබේ අවස්ථාවයි! Cambridge English Assessment ලොව පිළිගත් හොඳම english පාඨමාලා. ඔබේ ජයග්‍රහණය මෙතැනින් ආරම්භමු! 🌟

    Give your child the best English education that you can find with globally recognized Cambridge English Assessment Examinations.

    We have been training students for Cambridge Examinations for a long time and there are thousands of success stories.

    This is your turn

    Call us and register now
    025 222 7485
    025 222 3729

    #englishclass #englishclasses
    #cambridge #Anuradhapura
    #learnenglish #wearecels
    Hurry up only a limited number of students are taken now. මෙවර ඔබේ අවස්ථාවයි! Cambridge English Assessment ලොව පිළිගත් හොඳම english පාඨමාලා. ඔබේ ජයග්‍රහණය මෙතැනින් ආරම්භමු! 🌟 Give your child the best English education that you can find with globally recognized Cambridge English Assessment Examinations. We have been training students for Cambridge Examinations for a long time and there are thousands of success stories. This is your turn Call us and register now 025 222 7485 025 222 3729 #englishclass #englishclasses #cambridge #Anuradhapura #learnenglish #wearecels
    4
     0 Comments 0 Shares
  • We have started new English medium classes for new grade six.
    Meet the staff

    Health
    Yoshitha Wickramasekara
    B.Sc(UG,OUSL) Dip.in. Engisih (more than 18 years experience in teaching Health Science & Physical Edu.)
    B2 first (University of Cambridge qualifications)
    qualified Paper marking examiner

    Geography
    Bhakthi Manimekala
    PGdip in bilingual education
    BA (OUSL)Eng. Med social science
    Dip in Eng. Med. geography & Citizenship

    Science
    Amila Nirmalu
    Dip. In teaching science (English medium), B.Sc PGD. in Bilingual education (OUSL)

    Maths
    Iresha Darmarathna
    PGDE (OUSL), B.Sc(OUSL) Dip in Eng.Med. Mathematics

    ඔබ ඇයි අප ආයතනය ඔබගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා තෝරාගත යුත්තේ.

    ✅ අවුරුදු 15 කට වැඩි කාලයක් මුලුල්ලේ ඉංග්‍රීසි මාධ්‍යය පන්ති පවත්වන ආයතනයකි.
    ✅ අත්දැකීම් බහුල ගුරු මණ්ඩලයකින් සමන්විත වීම.
    ✅ ළමුන් සඳහා උපක්‍රමශීලී ලෙසින් සරලව පාඩම් තේරුම් ගැනීමට පහසු වන අයුරින් ඉගැන්වීම.

    Call us now :- 025 222 7485 , 071 340 4588
    #englishlearning #EnglishMedium #science #maths #geography #health #englighmediumanuradhapura
    #anuradhapuraclasses
    #classes #cels
    We have started new English medium classes for new grade six. Meet the staff Health Yoshitha Wickramasekara B.Sc(UG,OUSL) Dip.in. Engisih (more than 18 years experience in teaching Health Science & Physical Edu.) B2 first (University of Cambridge qualifications) qualified Paper marking examiner Geography Bhakthi Manimekala PGdip in bilingual education BA (OUSL)Eng. Med social science Dip in Eng. Med. geography & Citizenship Science Amila Nirmalu Dip. In teaching science (English medium), B.Sc PGD. in Bilingual education (OUSL) Maths Iresha Darmarathna PGDE (OUSL), B.Sc(OUSL) Dip in Eng.Med. Mathematics ඔබ ඇයි අප ආයතනය ඔබගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා තෝරාගත යුත්තේ. ✅ අවුරුදු 15 කට වැඩි කාලයක් මුලුල්ලේ ඉංග්‍රීසි මාධ්‍යය පන්ති පවත්වන ආයතනයකි. ✅ අත්දැකීම් බහුල ගුරු මණ්ඩලයකින් සමන්විත වීම. ✅ ළමුන් සඳහා උපක්‍රමශීලී ලෙසින් සරලව පාඩම් තේරුම් ගැනීමට පහසු වන අයුරින් ඉගැන්වීම. Call us now :- 025 222 7485 , 071 340 4588 #englishlearning #EnglishMedium #science #maths #geography #health #englighmediumanuradhapura #anuradhapuraclasses #classes #cels
    4
     0 Comments 0 Shares
  • 🎉 Congratulations to all our students who have completed their exams with great success! 🏅 Your hard work has truly paid off, and we are proud of your achievements.

    To all aspiring students, now it's your turn! Enroll in the Cambridge English Assessment and take your step towards qualifying on the CEFR scale. Your success starts here! 🌟

    🎉 අපගේ විභාග හොඳින් සාර්ථකව අවසන් කළ සියලුම සිසුන්ට අපගේ සුභ පැතුම්! 🏅 ඔබගේ දක්වන අධිෂ්ඨානය සාර්ථකත්වය කරා ගෙන ආවා, අපි ඔබගේ ජයග්‍රහණ වලින් ඉතාමත්ම ආඩම්බරයි.

    මෙවර ඔබේ අවස්ථාවයි! Cambridge English Assessment සඳහා ඇතුළත් වී CEFR මාපකයේ සුදුසුකම් ලබන්න. ඔබේ ජයග්‍රහණය මෙතැනින් ආරම්භමු! 🌟
    🎉 Congratulations to all our students who have completed their exams with great success! 🏅 Your hard work has truly paid off, and we are proud of your achievements. To all aspiring students, now it's your turn! Enroll in the Cambridge English Assessment and take your step towards qualifying on the CEFR scale. Your success starts here! 🌟 🎉 අපගේ විභාග හොඳින් සාර්ථකව අවසන් කළ සියලුම සිසුන්ට අපගේ සුභ පැතුම්! 🏅 ඔබගේ දක්වන අධිෂ්ඨානය සාර්ථකත්වය කරා ගෙන ආවා, අපි ඔබගේ ජයග්‍රහණ වලින් ඉතාමත්ම ආඩම්බරයි. මෙවර ඔබේ අවස්ථාවයි! Cambridge English Assessment සඳහා ඇතුළත් වී CEFR මාපකයේ සුදුසුකම් ලබන්න. ඔබේ ජයග්‍රහණය මෙතැනින් ආරම්භමු! 🌟
    1
     0 Comments 0 Shares
  • We are excited to announce the upcoming launch of the Cambridge English Language School mobile application. This comprehensive management system will feature both a student and parent portal, providing easy access to student attendance records and progress test details. The application is designed to enhance communication and ensure transparency, allowing parents and students to stay informed about academic performance in real time.

    We are excited to announce the upcoming launch of the Cambridge English Language School mobile application. This comprehensive management system will feature both a student and parent portal, providing easy access to student attendance records and progress test details. The application is designed to enhance communication and ensure transparency, allowing parents and students to stay informed about academic performance in real time.
    3
     0 Comments 0 Shares
No data to show
No data to show
No data to show

Cookie Consent

We are using cookies to ensure you get the best experience on our website. Privacy policy

No internet connection